Surah Al-Qasas Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
එබැවින් ඔහු (තමන් ගැන ජනයා කුමක් කිරීමට අදහස් කරන්නෝද යන්න ගැන කණගාටු වී) බිය වන්නෙකු වශයෙන් ඉතාමත් අවධානයෙන් යුතුව එරටින් පිටමං වී “මගේ දෙවියනේ! අපරාධකාර මෙම ජනයාගෙන් ඔබ මාව ආරක්ෂා කර ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය