وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ
ඔහු මදියාන් දෙසට ගමන් කිරීමට අදහස් කළ අවස්ථාවේදී (එහි මාර්ගය නොදන්නා බැවින්) “මගේ දෙවියන් (එයට අයත්) ඍජු මාර්ගය දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel