Surah Al-Qasas Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ
(මෙයට සවන් දීමෙන් අනුකම්පාවට පත්) ඔහු, ඔවුන්ගේ සතුන්ට (වතුර ඇද) පෙවීමෙන් අනතුරුව (ගසක් යට) සෙවණට විත් “මගේ දෙවියනේ! කුමන යහපතක් මා හට ලබා දුන්නද, නියත වශයෙන්ම මා (එයට) අවශ්‍යතාවයක් ඇත්තෙකු වශයෙන්ම සිටින්නෙමි” යයි ප්‍රාර්ථනා කළේය