Surah Al-Qasas Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
ඒ අතර එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු ඉතාමත් අවංක සිතින් මොහු ඉදිරිපත් වී “ඇත්තෙන්ම ඔබ අපට (අපගේ සතුන්ට) වතුර පෙවීම සඳහා වූ කුලිය ඔබට ලබා දීම පිණිස මගේ පියා ඔබව කැඳවන්නේය” යයි පැවසුවාය. මූසා ඔහු වෙත ගොස් තමන්ගේ දුක පැවසූ විට, ඔහු “(මින් පසු) ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ බේරී ඇත්තෙහිය” යයි පැවසුවේය