قَالَتۡ إِحۡدَىٰهُمَا يَـٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ
(ඒ අවස්ථාවේදී) එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු “මගේ පියාණෙනි! ඔබ මොහුව කුලී වැඩට පත් කර ගනු. නියත වශයෙන්ම (මෙම) විශ්වාසවන්ත ශක්තිසම්පන්නයා ඔබ වැඩට යොදා ගැනීම ඉතාමත් අගනේය” යයි පැවසුවාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel