Surah Al-Qasas Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ
එයට ඔහු (මූසා වෙත) මෙසේ පැවසුවේය: “ඔබ මා හට වසර අටක් සේවය කළ යුතුය යන කොන්දේසිය මත, මගේ මෙම දියණියන් දෙදෙනාගෙන් කෙනෙකුව මා ඔබට විවාහ කර දීමට කැමති වන්නෙමි. ඔබ (එය) වසර දහයකින් පූරණය කළහොත් (එය) ඔබගේ කැමැත්තට අනුවය. මා ඔබට (අධික වශයෙන්) අමාරුකමක් දීමට කැමති නැත. අල්ලාහ් අදහස් කළහොත් ඔබ මාව දැහැමියන්ගෙන් කෙනෙකු වශයෙන්ම දකින්නෙහිය” (යයි කීවේය)