Surah Aal-e-Imran Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranمَا كَانَ لِبَشَرٍ أَن يُؤۡتِيَهُ ٱللَّهُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادٗا لِّي مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُواْ رَبَّـٰنِيِّـۧنَ بِمَا كُنتُمۡ تُعَلِّمُونَ ٱلۡكِتَٰبَ وَبِمَا كُنتُمۡ تَدۡرُسُونَ
මිනිසෙකුට ධර්මයද ඥානයද නබිත්වයද අල්ලාහ් ලබා දුන් පසු ඔහු මිනිසුන්ට “අල්ලාහ් හැර මාවම නමදිනු” යයි පැවසීමට (මගක්) නැත. එහෙත් (මිනිසුන්ට) “ඔබ ධර්මය (අන් අයට) උගන්වා දෙමින්ද, සමුදීරණය කරමින්ද, සිටීමේ හේතුවෙන් (එහි ඇති සේ) දෙවියන් (එක් කෙනෙකුවම නමදින) වහලූන් බවට පත් වනු” (යයිම පවසනු ඇත)