Surah Aal-e-Imran Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَا يَأۡمُرَكُمۡ أَن تَتَّخِذُواْ ٱلۡمَلَـٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرۡبَابًاۚ أَيَأۡمُرُكُم بِٱلۡكُفۡرِ بَعۡدَ إِذۡ أَنتُم مُّسۡلِمُونَ
තවද “මලායිකාවරුන්වද, නබිවරුන්වද දෙවිවරුන් වශයෙන් ඇර ගනු” යයිද ඔහු ඔබට අණ කරන්නේ නැත. කිමෙක්ද! (දෙවියන් කෙනෙකුටම) ඔබ සම්පූර්ණයෙන්ම අවනත වූවායින් පසු, (එය) ප්‍රතික්ෂේප කරන මෙන් ඔහු ඔබට නියෝග කරනු ඇත්ද