Surah Al-Ahzab Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا
ඔවුන්ට උදව් කළ (බනූ කුරෙයිලා නමැති යුදෙව් සමූහයට අයත්) ධර්මය හිමි අයව ඔවුන්ගේ බලකොටුවලින් බැසීමට සලස්වා ඔවුන්ගේ හෘදයන්හි (තිගැස්සීමද) වෙව්ලීමද, ඇතුළු කර හැරියේය. එබැවින් (යුද නීතියට අනුව ඔවුන්ගෙන්) සමහරෙකුව ඔබ කපා දැමුවෙහුය. (තවත්) එක් සමූහයක්ව ඔබ සිර ගත කළෙහුය