Surah Al-Ahzab Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا
ඔවුන්ගේ භූමියද, ඔවුන්ගේ නිවාසයන්ද, ඔවුන්ගේ වස්තූන්ද, (මෙතෙක්) ඔබ පය නෙතැබූ (ඔවුන්ගේ වෙනත්) භූමීන්ද, (අල්ලාහ්) ඔබට උරුම කර දුන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය