Surah Al-Ahzab Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ إِن كُنتُنَّ تُرِدۡنَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا فَتَعَالَيۡنَ أُمَتِّعۡكُنَّ وَأُسَرِّحۡكُنَّ سَرَاحٗا جَمِيلٗا
නබියේ! ඔබගේ භාර්යයාවන්ට ඔබ මෙසේ පවසනු: “ඔබ මෙලොව ජීවිතයද, එහි අලංකාරයද (පමණක්ම) කැමති වන්නෙහු නම් එනු; ඔබගේ ජීවිතයට (අයත් දැය) ලබා දී හොඳ අන්දමට (තලාක් පවසා) ඔබලාව පහ කර හරින්නෙමි”