Surah Al-Ahzab Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَإِن كُنتُنَّ تُرِدۡنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلۡأٓخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡمُحۡسِنَٰتِ مِنكُنَّ أَجۡرًا عَظِيمٗا
“තවද ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, අවසාන නිවසද, කැමත්තන් වන්නෙහු නම්, නියත වශයෙන්ම අල්ලාහ් ඔබගෙන් වූ (මෙවැනි) හොඳක් අදහස් කරන්නන්ට ඉමහත් වූ ඵලවිපාක සැලසුම් කර තබා ඇත්තේය”