Surah Al-Ahzab Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَٰنِسَآءَ ٱلنَّبِيِّ مَن يَأۡتِ مِنكُنَّ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖ يُضَٰعَفۡ لَهَا ٱلۡعَذَابُ ضِعۡفَيۡنِۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا
නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබගෙන් කවුරුන් හෝ ප්‍රකට අවමන් ගෙන දෙන ක්‍රියාවක් කරන්නෙහු නම්, එයට අයත් දඬුවම, ඇයට දෙගුණයක් බවට වැඩි කරනු ලැබේ. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි