Surah Al-Ahzab Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzab۞وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا
තවද ඔබගෙන් කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අවනත වී දැහැමි ක්‍රියාවන් කළහොත්, එයට අයත් පළවිපාකය ඔහුට අපි දෙගුණයක් වශයෙන් ලබා දෙන්නෙමු. තවද ඉතාමත් ගෞරවණීය ආහාරයද ඔහුට අපි සැලසුම් කර තබා ඇත්තෙමු