Surah Al-Ahzab Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا
නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබ කාන්තාවන්ගෙන් අනිත් (සාමාන්‍ය) කාන්තාවන් මෙන් නොව. ඔබ (අල්ලාහ්ට) බිය වන්නන් වන්නෙහු නම්, (අන්‍යයන් සමග කතා කරන අවස්ථාවේදී) ප්‍රසන්නවත් අන්දමට කතා නොකරනු. මන්දයත් කවුරුන්ගේ සිතෙහි (පාපතර) අසනීපය ඇත්තේද, ඔවුන් (වැරදි) ආශාවන් ඇති කර ගත හැකිය. එබැවින් ඔබ (කුමක් කතා කළා වුවද) ඍජුවම කතා කරනු