Surah Al-Ahzab Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا
(නබිවරයාගේ භාර්යයාවෙනි!) ඔබ, ඔබගේ (නිවෙස්වලින් පිටව ගොස් නොගැවසී) නිවෙස් තුළ රැඳී සිටිනු. පෙර සිටි නොදැනුවත් ජනයා (තමන්ව අලංකාරවත් කරගෙන, පිටත ගොස්) සැරි සරමින් සිටියාක් මෙන් ඔබත් නොඇවිදිනු. සලාතය නොකඩවා ඉටු කරනු. සකාත්ද ගෙවමින් සිටිනු. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී කටයුතු කරනු. (නබිවරයාගේ) නිවැසියෙනි! ඔබගෙන් සියලූ අපිරිසිදු දැයද පහ කර, ඔබව සම්පූර්ණයෙන්ම පරිශුද්ධ කර හරින්නටම අල්ලාහ් කැමති වන්නේය