Surah Al-Ahzab Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا
ඔබගේ නිවෙස්වල සමුදීරණය කරනු ලබන අල්ලාහ්ගේ ආයාවන්ද, ඥානවන්ත (වදන්)ද මතකයේ තබා ගනු. (ඒවා මගින් හොඳ වැටහීමක් ලබා ගනු). නියත වශයෙන්ම අල්ලාහ් තියුණු බුද්ධියකින් යුත්තෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය