Surah Al-Ahzab Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا
අල්ලාහ්ද, ඔහුගේ දූතයාද යම්කිසි කාරණාවක් ගැන නියෝග කිරීමෙන් අනතුරුව, එම කාරණාවෙහි (එයට වෙනස් අන්දමින් වෙනත්) අභිප්‍රායන් දැරීමට විශ්වාසීන් වන කිසිම පිරිමියෙකුට හෝ ගැහැනියකට හෝ අයිතියක් නැත. (එහි) අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද කවුරුන් හෝ වෙනස්කමක් කළහොත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රකට දුර් මාර්ගයෙහිම සිටින්නාහ