Surah Al-Ahzab Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabمَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا
අල්ලාහ් නබි කෙරෙහි නියම කළ කුමන නියෝගයක් වුවද, ඉටු කිරීමෙහි ඔහු කෙරෙහි කිසිම වරදක් නැත. මෙයට පෙර සිටි (අය වන නබිවරුන්)ට අල්ලාහ් ඇති කළ මාර්ගයද මෙයයි. අල්ලාහ්ගේ නියෝගයන් කළින්ම නිර්මාණය කරනු ලැබ ඇත්තේය