Surah Al-Ahzab Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا
ඔවුන් අල්ලාහ්ගේ (මෙවැනි) නියෝගයන් අනිවාර්යයෙන්ම ගෙනහැර දක්වන්නාහ. ඔහු (එක් කෙනෙකුටම) බිය වන්නාහ. අල්ලාහ් හැර, වෙන කිසිවෙකුටත් බිය නොවන්නාහ. (එබැවින් නබියේ! ඔබත් වෙන කිසිවෙකුටත් බිය නොවනු. මේ ගැන ඔවුන් වෙතින් ප්‍රශ්න) ගණනය කිරීමට අල්ලාහ් (එක් කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි