Surah Al-Ahzab Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabٱدۡعُوهُمۡ لِأٓبَآئِهِمۡ هُوَ أَقۡسَطُ عِندَ ٱللَّهِۚ فَإِن لَّمۡ تَعۡلَمُوٓاْ ءَابَآءَهُمۡ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِ وَمَوَٰلِيكُمۡۚ وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا
එබැවින් ඔබ (හදා වඩා ගත්) ඔවුන්ව, ඔවුන්ගේ (සත්‍ය වූ) පියවරුන්ගේ නම් පවසා අඞ ගසනු. එයම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් සාධාරණ වශයෙන් ඇත්තේය. ඔවුන්ගේ පියවරුන්ව ඔබ නොදැනුවත් වුවහොත් නම්, (ඔවුන්) ඔබගේ ධර්මයේ වූ සහෝදරයින් වශයෙන්ද, ඔබගේ ධර්මයේ වූ මිතුරන් වශයෙන්ද, සිටින්නාහ. (එබැවින් ඔවුන්ගේ වයසට සරිලන සේ ඔවුන්ව සහෝදරයින් යයි හෝ නැතහොත් මිතුරන් යයි හෝ අඞ ගසනු. මීට පෙර) මෙහි ඔබ යම්කිසි වරදක් කර තිබුණහොත් (ඒ ගැන) ඔබ කෙරෙහි වරදක් නැත. නමුත් ඔබගේ මනස සිතන දැයම (වරදක් වන්නේය). අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය