Surah Al-Ahzab Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabلَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا
(නබියේ! දැනට ඇති ඔබගේ භාර්යයාවන්ගෙන්) පසු (ඔබ විවාහ කර ගැනීමට වෙනත්) කිසිම කාන්තාවක් ඔබට අනුමත කෙනෙකු නොව. තවද ඔවුන්ගේ අලංකාරය ඔබව ආකර්ෂණය කළා වුවද, (ඔබගේ) භාර්යයාවන්ගෙන් කිසිවෙකුත් පහ කර, ඒ වෙනුවට ඇයව ගැනීමද, (ඔබට අනුමත නැත). ඔබගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන් හැර. (ඔවුන් ඔබට අනුමත අයයි!) අල්ලාහ් සියල්ල අවධානය කර බලන්නෙකු වශයෙන් සිටින්නේය