Surah Al-Ahzab Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzab۞تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا
(නබියේ! ඔබගේ භාර්යයාවන් වන) ඔවුන්ගෙන් ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) වෙන්කර තැබිය හැකිය. ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) ඔබ සමග සිටීමට සැලැස්විය හැකිය. ඔබ වෙන්කර තැබූ අයගෙන් ඔබ කැමති අයවද ඔබ සමග එක්කාසු කර ගත හැකිය. (මේවා ගැන) ඔබ කෙරෙහි කිසිම වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනා යාම සඳහාද, ඔබ ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම ලබා දුන් දැය ගැන (ඔවුන් සියල්ලන්ම) තෘප්තියට පත් වී කණගාටු නොවී සිටීම සඳහාද, මෙය ඉතාමත් පහසු (මාර්ගයක් වශයෙන්) ඇත්තේය. ඔබගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය