إِن تُبۡدُواْ شَيۡـًٔا أَوۡ تُخۡفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
ඔබ කුමන කාරණාවක් එළිදරව් කළා වුවද, නැතහොත් එය සඟවා ගත්තා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් සියලූ කාරණාවන්ම හොඳින් දැන ගන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel