Surah Fatir Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව (පිරිමි ගැහැණු ජෝඩු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව යම්කිසි කාන්තාවක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (ඔහුගේ සටහන්) පුස්තකයේ නොමැතිව, වැඩි කරනු ලබන කිසිවෙකුගේ වයසද වැඩි කරනු ලබන්නේද නැත. ඔහුගේ වයසින් අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මෙය (මේවා සියල්ල දැනගෙන සිටීම) අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි