Surah Fatir Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirقُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّـٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර ඔබ ආරාධනා කරන ඔබගේ දෙවිවරුන්ව ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තේද යන්න ඔබ මා හට පෙන්වනු. නැතහොත් අහස් උත්පාදනය කිරීමෙහි ඔවුන්ට හවුලක් ඇත්තේද? නැතහොත් (ඒවා දෙවිවරුන් යයි පැවසීමට) මොවුන්ට පැහැදිලි වූ (සාධකයන් වශයෙන්) තිබිය හැකි යම්කිසි ධර්මයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (මේ කිසිවක්) නැත. (මෙම දෙවිවරුන් බේරා ගනීවි යයි) මෙම අපරාධකාරයින් ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට දෙන පොරොන්දු සියල්ල පුහු රැවටීම මිස, වෙන කිසිවක් නැත