Surah Fatir Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatir۞إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا
අහස් හා භූමිය යන මේ දෙකම (තම සීමාවෙන්) ඈත් නොවන සේ වළක්වාගෙන සිටින්නා නියත වශයෙන්ම අල්ලාහ්ය. (තම සීමාවෙන්) ඒ දෙකම ඇල වීමට ඉදිරිපත් වුවද, ඒවා ඇල නොවන සේ වළක්වා ගන්නා ඔහු මිස, වෙන කිසිවෙකු නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ම සිටින්නේය