Surah Fatir Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا
තමන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු කවුරුන් හෝ පැමිණෙන්නේ නම්, නියත වශයෙන්ම තමන් අන් සියලූම සමුහයන්ට වඩා ඍජු මාර්ගයෙහි යන්නෙමු යයි (අරාබිවරුන් වන) ඔවුන් අල්ලාහ් කෙරෙහි ඉතාමත් ස්ථීර වූ දිවරුම් කළහ. එහෙත් ඔවුන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එය පිළිකුල මිස, වෙන කිසිවක්) වැඩි කර හැරියේ නැත