Surah Fatir Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا
(තවද ඔවුන්) උඞඟූ වී භූමියෙහි නපුරු කාරණාවන් කිරීමටද කුමන්ත්‍රණ කළහ. නපුරු කුමන්ත්‍රණ, එම නපුරු කුමන්ත්‍රණකරුවන් මිස, (වෙන කිසිවෙකුත්) වට කර ගන්නේ නැත. (විනාශ වී ගිය) පෙර ඉකුත්ව ගිය අයගේ මාර්ගය මිස, (වෙන කිසිම මාර්ගයක යාමට) මොවුන් බලාපොරොත්තු වන්නෙහුද? අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි වෙනස්කමක් ඔබ නොදකින්නෙහුය. (එසේම) අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි භේදයක්ද ඔබ නොදකින්නෙහුය