Surah Fatir Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirأَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا
භූමියෙහි මොවුන් සංචාරය කර, මොවුන්ට වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි මොවුන්ට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න දැක්කේ නැද්ද? (පෙර සිටිය අය කොපමණදෝ ශක්තිවන්තයින් වශයෙන් සිටියද, අල්ලාහ්ගේ දඬුවමෙන් බේරීමට නොහැකි විය. මන්දයත්) අහස්හි හෝ භූමියෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කිරීමට නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය