Surah Fatir Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا
මිනිසුන්ව, ඔවුන් සොයා ගත් (නපුරු) දැය වෙනුවෙන් (එවෙලෙ එවෙලේම) අල්ලාහ් දඬුවම් කරන්නේ නම්, භූමියෙහි කිසිම (මිනිස්) ආත්මයක් හෝ අත්හැර දමන්නේ නැත. එහෙත් ඔවුන්ට නියමිත කරන ලද කාල අවකාශය දක්වාම අත්හැර දමා ඇත්තේය. ඔවුන්ගේ කාල අවකාශය පැමිණෙන විට, (එවෙලේම ඔවුන්ව අල්ලා ගන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය