إِنَّ ٱلَّذِينَ يَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلۡيَتَٰمَىٰ ظُلۡمًا إِنَّمَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ نَارٗاۖ وَسَيَصۡلَوۡنَ سَعِيرٗا
කවුරුන් අනාථයින්ගේ දේපළ අසාධාරණ ලෙස ගිල දමන්නෝද, ඔවුන් තමන්ගේ කුසෙහි නියත වශයෙන්ම ගින්දරම දමා ගන්නාහ. පසුව (පරලොවදී) දළු ලා දැවෙන ගින්නෙහි ඇතුළු වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel