Surah An-Nisa Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلۡيَخۡشَ ٱلَّذِينَ لَوۡ تَرَكُواْ مِنۡ خَلۡفِهِمۡ ذُرِّيَّةٗ ضِعَٰفًا خَافُواْ عَلَيۡهِمۡ فَلۡيَتَّقُواْ ٱللَّهَ وَلۡيَقُولُواْ قَوۡلٗا سَدِيدًا
(මන්දයත්) මොවුන් තමන්ගෙන් පසු (තමන්ගේ කාරණාවන් පාලනය කිරීමට) ශක්තියක් නැති දරුවන්ව අත්හැර (දමා මරණයට පත්) වන්නේ නම්, ඔවුන් ගැන මොවුන් කණගාටු නොවන්නෙහුද (යන්න අවධානය කර) අල්ලාහ්ට බිය වී (ඔවුන්ට) සරිලන වදනම පවසනු