Surah An-Nisa Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا حَضَرَ ٱلۡقِسۡمَةَ أُوْلُواْ ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينُ فَٱرۡزُقُوهُم مِّنۡهُ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا
(පංගු) ඛෙදා ගැනීමේ ස්ථානයට (දේපළට අයිතියක් නැති) ඥාතීන් හෝ අනාථයින් හෝ දුප්පතුන් හෝ පැමිණියහොත් ඔවුන්ට එයින් (යම්කිසිවක්) දී, ඔවුන්ට ආදරවන්ත වදන් (මගින් සිත් සැහැල්ලූව) පවසා යවනු