Surah An-Nisa Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaلِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا
(මිය ගිය) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද, පිරිමින්ට පංගුවක් ඇත. (එසේම) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් (ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද) කාන්තාවන්ටද පංගුවක් ඇත. (මෙය අල්ලාහ් විසින්) නියම කරන ලද පංගු වේ