Surah An-Nisa Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْۚ إِنَّ ٱلۡكَٰفِرِينَ كَانُواْ لَكُمۡ عَدُوّٗا مُّبِينٗا
(විශ්වාසවන්තයිනි!) ඔබ භූමියෙහි සංචාරය කරන කාලයෙහි (ඔබ සලාත් කරමින් සිටින අවස්ථාවේදී) ප්‍රතික්ෂේප කරන්නන් ඔබට විපතක් කරනු ඇතැයි බිය වුවහොත් ඔබ (කසර් සලාතය ඉටු කිරීම, එනම් ඔබගේ) සලාතය කෙටි කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. මන්දයත් ප්‍රතික්ෂේප කරන්නන් ඔබට ප්‍රකට සතුරන් වශයෙන්ම සිටින්නාහ