Surah An-Nisa Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. කවුරුන් (මෙම කාරණාවන්හි) අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද අවනත වී කටයුතු කරන්නෝද, ඔවුන්ව දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඔහු සේන්දු කරන්නේය. ඒවායේම ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය