Surah An-Nisa Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ
කවුරුන් (මෙම කාරණාවෙහි) අල්ලාහ්ටද ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කර, ඔහු (ඇති කළ) සීමාවන් ඉක්මවා යන්නේද, ඔහුව, ඔහු (අල්ලාහ්) නිරයෙහි ඇතුළු කර දමන්නේය. එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. තවද අවමන් ගෙනදෙන දඬුවම්ද (එහි) ඔවුන්ට ඇත