Surah An-Nisa Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّـٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا
ඔබගේ කාන්තාවන්ගෙන් කවුරුන් හෝ අවමානයෙන් යුතු ක්‍රියාවක් කළහොත් (කළාය යයි චෝදනා කරනු ලැබුවහොත්) ඇය කෙරෙහි (එම චෝදනාව ඔප්පු කිරීමට) ඔබගෙන් සාක්ෂීන් හතරක් කැඳවනු. ඔවුන් (එය සත්‍යය කර) සාක්ෂි දැරුවහොත් මරණය ඔවුන්ගේ කාරණාව අවසන් කර දමන තෙක් නැතහොත් අල්ලාහ් ඔවුන්ට මාර්ගයක් සලස්වන තුරු ඔවුන්ව නිවෙස් තුළ වළක්වා තබනු