Surah An-Nisa Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا
ඔබගෙන් (ඔබගේ පිරිමින්) දෙදෙනෙකු මෙවැනි කාරණාවක් කළහොත් ඒ දෙදෙනාවම (නින්දා කර, නැතහොත් පහර දී හෝ) වේදනා කරනු. ඒ දෙදෙනාම (තමන්ගේ වැරැද්දට) පසුතැවිලි වී (එයින් ඈත් වී) හොඳින් කටයුතු කළහොත් ඔවුන්ව (වේදනා නොකර) අත්හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය