Surah An-Nisa Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
කවුරුන් (තමන්ගේ) මෝඩකම නිසා පාපයන් කර, (එය පාපයක් යයි දැන ගත්තායින්) පසු පසුතැවිලි වී ඉතාමත් සීඝ්‍රයෙන් (එයින්) ඈත් වන්නෝද, එවැන්නන්ට සමාව දීම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය යුතුකමක් බවට පත් වන්නේය. එබැවින් අල්ලාහ් ඔවුන්ව ආදරයෙන් යුතුව බලන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය