Surah An-Nisa Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَـٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا
පාපයන් කරමින් සිටින ඔවුන්ගෙන් කෙනෙකුට මරණය ළඟා වූ විට, “මෙන්න! මා (මගේ පාපයන්ට) පස්චාතාප වන්නෙමි” යයි පවසන්නේද ඔහුටද, කවුරුන් (විශ්වාසය නොතබා ප්‍රතික්ෂේප කර) ප්‍රතික්ෂේපය මතම සිටින්නෝද ඔවුන්ටද, පව් ක්ෂමාවක් නැත! මෙවැන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමම පිළියෙල කර ඇත්තෙමු