Surah An-Nisa Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا
විශ්වාසවන්තයිනි! කාන්තාවන්ව (ඔවුන් ඔබව කැමති නොවී පිළිකුල් කර සිටියදී, මිය ගිය අයගේ දේපළවලින් ගණන් ගනිමින් ඔවුන්ව) බලෙන් අත් කර ගැනීම ඔබට සුදුසු නැත. තවද ප්‍රසිද්ධියේ යම්කිසි අවමන් ගෙන දෙන ක්‍රියාවක් කළහොත් මිස, (ඔබගේ) කාන්තාවන්ට ඔබ දුන් දැයෙන් කිසිවක් ගැනීම පිණිස ඔවුන්ව (ඔබගේ නිවසෙහි) ඔබ, සිර කර නොතබනු. තවද ඔවුන් සමග ගෞරවනීය අන්දමින්ද, (සැහැල්ලූවෙන්ද) කටයුතු කරනු. ඔවුන්ව ඔබ පිළිකුල් කළා වුවද කම් නැත! මන්දයත් ඔබ පිළිකුල් කරන දැයෙහි අල්ලාහ් අනේක හොඳ තබා තිබිය හැකිය