Surah An-Nisa Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا
එක් භාර්යයාවක් (පහ කර, ඇය) වෙනුවට වෙනත් කාන්තාවක් (විවාහ කර ගැනීමට) ඔබ අදහස් කළහොත් (පහ කරන්නට අදහස් කරන) එම පෙර සිටි බිරිඳට ඔබ එක් (රන්) පොදියක් දී තිබුණද, එයින් කිසිවක් ඔබ නොගනු. අසාධාරණයේද, ප්‍රසිද්ධියේද වරදක් පටවා එය (ඇයට ඔබ දුන් දැය) ඔබට උදුරා ගත හැකිද