وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا
එය ඔබ කෙසේ නම් ඇර ගත හැකිද? ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් (බොහොමයක් දෙනා දන්නා අන්දමින්) ඇය ලබාගෙන, ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකු (එක්කාසු වී) කළවම් කර හැරියා නොවෙද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel