Surah An-Nisa Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا
පෙර සිදු වී ගිය සිදුවීම් මිස ඔබ, ඔබගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන්ගෙන් කිසිවෙකුත් (ඔවුන් මිය යාමෙන් පසු, නැවත) විවාහ කර නොගනු. නියත වශයෙන්ම මෙය අවමන් ගෙන දෙන එකක් වශයෙන්ද, පිළිකුල් සහගත එකක් වශයෙන්ද, නපුරු මාර්ගයක් වශයෙන්ද ඇත්තේය