Surah An-Nisa Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا
ඔබ අනාථයින්ගේ වස්තූන් (ඔවුන් වැඩි වියට පත් වූ පසු අඩුවක් නොකර) ඔවුන්ට ලබා දෙනු. (එහි ඇති) හොඳ දැය වෙනුවට නරක දැය මාරු කර නොදමනු. ඔවුන්ගේ වස්තූන්, ඔබගේ වස්තූන් සමග එකතු කර ගිල නොදමනු. නියත වශයෙන්ම එය ඉමහත් පාපයක් වන්නේය