Surah An-Nisa Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ
අනාථ (කාන්තාවන්ව විවාහ කරගෙන) ඔවුන්ගේ කාරණාවෙහි සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි යයි ඔබ බිය වුවහොත් අනිත් කාන්තාවන්ගෙන් ඔබ කැමැත්තන්ව දෙදෙන දෙදෙනා වශයෙන් හෝ තුන්දෙනා තුන්දෙනා වශයෙන් හෝ හතරදෙනා හතරදෙනා වශයෙන් හෝ ඔබට විවාහ කර ගත හැකිය (එසේ කිහිප දෙනෙකු විවාහ කර ගතහොත් ඒ අවස්ථාවේදීද ඔවුන් අතරේ ඔබ සාධාරණ ලෙස කටයුතු කළ යුතුය. එසේ) ඔබ සාධාරණව කටයුතු කිරීමට නොහැකි වේ යයි බිය වුවහොත් එක කාන්තාවක්ම නැතහොත් ඔබගේ පාලනය යටතේ සිටින (වහල්) ස්ත්‍රියක්ම (විවාහ කර) ගත යුතුය. ඔබ භේද කර නොගැනීමට මෙයම ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය