Surah An-Nisa Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَئِنۡ أَصَٰبَكُمۡ فَضۡلٞ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمۡ تَكُنۢ بَيۡنَكُمۡ وَبَيۡنَهُۥ مَوَدَّةٞ يَٰلَيۡتَنِي كُنتُ مَعَهُمۡ فَأَفُوزَ فَوۡزًا عَظِيمٗا
අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබට ලැබුනේ නම්, “මමත් ඔවුන් සමග සිටිය යුතු නොවේද? එසේ සිටියේ නම්, ඉමහත් වූ භාග්‍යයක් මමත් අත් කර ගන්නවා නොවෙද!”යි ඔබටත් ඔහුටත් අතරේ කිසිම බැඳියාවක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ