Surah An-Nisa Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞فَلۡيُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشۡرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۚ وَمَن يُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ فَيُقۡتَلۡ أَوۡ يَغۡلِبۡ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا
පරලොව (ජීවිතය) සඳහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය! කවුරුන් හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර කපනු ලැබුවහොත් වුවද, නැතහොත් ජයග්‍රහණය කරනු ලැබුවහොත් වුවද, අපි ඔහුට නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඉමහත් වූ ඵලවිපාක දෙන්නෙමු